මැරතන් 2

අනේ දෙයියනේ ලියන්න කියලා ඉඳ ගත්තට ලියන්න දෙයක් නෑනේ. මැර තන් පරදියි වගේ.
යුනිකෝඩ් යතුරුලියනයට පුරුදු වුනාට පස්සේ මට දැන් සාමාන්‍ය අකුරු යතුරුලියනය කරද්දි වරදිනවා හොඳටම.

2 ප්‍රතිචාර:

ඒ කිව්වේ? යුනිකෝඩ් කියන්නේ විජේසේකර යතුරු ලියනය නේද?

December 27, 2008 at 10:02 PM  

විජේසේකර තමා ඒ වුනාට සාමාන්‍යයෙන් කු ලියද්දි lසහ = තමා ටයිප් කරන්නේ. රකාරාංශය තියෙන්නේ ශිෆ්ට් එක සමග පහේ, ඒ වගේ ඒවා මම කීවේ.

December 27, 2008 at 10:46 PM  

Newer Post Older Post Home