හැමදාම හිතනවා අද නම් මොනා හරි ලියන්න පටන් අරන් බ්ලොග්කරණයට නැවත බහිනවා කියලා. ඒත් හැමදාම වැඩේ කල් යනවා. අන්තිමේදි මකුළු දැලුත් බැඳලා. මට ලියන්න මාතෘකා තිබුණට ලියන්න පටන් ගත්තම පොටක් පෑදෙන්නෙම නෑ පටන් ගන්නේ කොතනින්ද කියලා. හැබැයි මේ පාර නම් පටන් ගන්නවා.
අනිවා ඩෙෆා...
Subscribe to:
Post Comments (Atom)


අඩේ බොලේ මේ ධර්මරාජෙ හොස්ටල් එකේ හිටපු කෙනාද ?
Chanaka Aruna Munasinghe said...
May 15, 2011 1:36 AM