නැතිවී ගිය නිදහස රැගෙන ඒමට
ජනතා නිදහස රැක ගැනීමට
අනාගතය උදෙසා පරිසරය ඉතුරු කර ගැනීමට
දේශීය සම්පත් හොර පාරින් විකුණුම නැවැත්වීමට
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය රැක ගැනීමට
පොලීසියට කොන්දක් සවි කිරීමට
දුගී බව නැති කිරීමට
සහ
එකී මෙකි නොකී සියළු දේ රැක ගැන්මට
කොන්දක් ඇති සිංහයෙකු අවශ්‍ය කර ඇත.

සිoහයො ලoකාවෙ නෑනෙ.
naflowers said...
July 15, 2010 10:35 AM