Blogger Template by Blogcrowds
දිගු කලකට නොවුනත්ටික කලකට සමුගන්නවාඅන්තර්ජාලයෙන්...ජීවිතයේදී ඇති වනනොයෙකුත් ප්‍රශ්න නිසාහමුවෙමුජීවිතය නැවතත් ස්ථාවර වූ පසු...
අනේ පවු
Chanaka Aruna Munasinghe said...
December 6, 2008 11:32 PM
කාටත් ජීවිතයේ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ප්‍රශ්න නිරාකරනය කරගත හැක්කේ තමාටමයි.ඔබට සුබ පතන්නෙමි.ඔබේ අදහස් මම ඉතාමත්ම අගය කරන්නෙමි.ඉක්මනට නැවත හමුවෙමු.
සරත් ගුණතුංග said...
December 6, 2008 11:54 PM
බාධක මැඩගෙනජීවිතය ජයගෙනහැකි ඉක්මනින්එන්න අන්තර්ජාලය වෙත නැවතත් ස්ථාවර වූ පසු...
පහන් said...
December 7, 2008 1:03 AM
දේවල් කරන්න ජීවිතය ස්ථාවර වෙනකම්ම ඉන්න ඒපා ඉතින්...ඉක්මණට ලියන්න අාපහු
සු෴ said...
December 7, 2008 9:36 AM
අපි ආයේ මුණගැහෙන්නේ ජිවිතය ස්ථාවර වුනාම නම් අපි ආයේ මුණගැහෙන එකක්ම නෑ.. කොතනට ගියාමද ස්ථාවර වෙන්නේ? කොහොම හරි පුළුවන් ඉක්මනින් නැවත හමුවෙමු...!
malee_msg said...
December 7, 2008 2:48 PM
ජීවිතය කියන්නේම නිරන්තර වෙනස් වන දෙයකි.එම වෙනස අස්ථාවරභාවය යැයි නොසිතන්න.එහෙත් කිසිවක් ස්ථිර නැත.ඒ දුක්ඛ සත්‍යය අවබෝධ කරගෙන නැවත ප්‍රකෘතියට පත්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
හේම ජයන්ත කොළඹගේ said...
December 7, 2008 10:41 PM
අය්යෝ අමල් ඉක්මනට එනවකෝ... උඹ නැති පාලුව අපිට සෑහෙන කාලයක් දැනෙන්න දෙන්න එපා.... ඉක්මනට ආපහු වරෙන්.......... අමල්...
ආගන්තුකයා said...
December 8, 2008 10:30 AM
අන්තර්ජාලෙන් නම් ඇසිල්ලකට හරි සමුගන්න එක ලොකු සැනසීමක් වෙයි
ම said...
December 10, 2008 11:02 AM
Post a Comment
Newer Post Older Post Home
අනේ පවු
Chanaka Aruna Munasinghe said...
December 6, 2008 11:32 PM
කාටත් ජීවිතයේ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ප්‍රශ්න නිරාකරනය කරගත හැක්කේ තමාටමයි.
ඔබට සුබ පතන්නෙමි.
ඔබේ අදහස් මම ඉතාමත්ම අගය කරන්නෙමි.
ඉක්මනට නැවත හමුවෙමු.
සරත් ගුණතුංග said...
December 6, 2008 11:54 PM
බාධක මැඩගෙන
ජීවිතය ජයගෙන
හැකි ඉක්මනින්
එන්න අන්තර්ජාලය වෙත
නැවතත් ස්ථාවර වූ පසු...
පහන් said...
December 7, 2008 1:03 AM
දේවල් කරන්න ජීවිතය ස්ථාවර වෙනකම්ම ඉන්න ඒපා ඉතින්...ඉක්මණට ලියන්න අාපහු
සු෴ said...
December 7, 2008 9:36 AM
අපි ආයේ මුණගැහෙන්නේ ජිවිතය ස්ථාවර වුනාම නම් අපි ආයේ මුණගැහෙන එකක්ම නෑ.. කොතනට ගියාමද ස්ථාවර වෙන්නේ? කොහොම හරි පුළුවන් ඉක්මනින් නැවත හමුවෙමු...!
malee_msg said...
December 7, 2008 2:48 PM
ජීවිතය කියන්නේම නිරන්තර වෙනස් වන දෙයකි.
එම වෙනස අස්ථාවරභාවය යැයි නොසිතන්න.එහෙත් කිසිවක් ස්ථිර නැත.ඒ දුක්ඛ සත්‍යය අවබෝධ කරගෙන නැවත ප්‍රකෘතියට පත්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා