තාවකාලික සමුගැනීම

දිගු කලකට නොවුනත්
ටික කලකට සමුගන්නවා
අන්තර්ජාලයෙන්...
ජීවිතයේදී ඇති වන
නොයෙකුත් ප්‍රශ්න නිසා
හමුවෙමු
ජීවිතය නැවතත් ස්ථාවර වූ පසු...

8 ප්‍රතිචාර:

අනේ පවු

December 6, 2008 at 11:32 PM  

කාටත් ජීවිතයේ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ප්‍රශ්න නිරාකරනය කරගත හැක්කේ තමාටමයි.

ඔබට සුබ පතන්නෙමි.

ඔබේ අදහස් මම ඉතාමත්ම අගය කරන්නෙමි.

ඉක්මනට නැවත හමුවෙමු.

December 6, 2008 at 11:54 PM  

බාධක මැඩගෙන
ජීවිතය ජයගෙන
හැකි ඉක්මනින්
එන්න අන්තර්ජාලය වෙත
නැවතත් ස්ථාවර වූ පසු...

December 7, 2008 at 1:03 AM  

දේවල් කරන්න ජීවිතය ස්ථාවර වෙනකම්ම ඉන්න ඒපා ඉතින්...ඉක්මණට ලියන්න අාපහු

December 7, 2008 at 9:36 AM  

අපි ආයේ මුණගැහෙන්නේ ජිවිතය ස්ථාවර වුනාම නම් අපි ආයේ මුණගැහෙන එකක්ම නෑ.. කොතනට ගියාමද ස්ථාවර වෙන්නේ? කොහොම හරි පුළුවන් ඉක්මනින් නැවත හමුවෙමු...!

December 7, 2008 at 2:48 PM  

ජීවිතය කියන්නේම නිරන්තර වෙනස් වන දෙයකි.
එම වෙනස අස්ථාවරභාවය යැයි නොසිතන්න.එහෙත් කිසිවක් ස්ථිර නැත.ඒ දුක්ඛ සත්‍යය අවබෝධ කරගෙන නැවත ප්‍රකෘතියට පත්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

December 7, 2008 at 10:41 PM  

අය්යෝ අමල් ඉක්මනට එනවකෝ... උඹ නැති පාලුව අපිට සෑහෙන කාලයක් දැනෙන්න දෙන්න එපා.... ඉක්මනට ආපහු වරෙන්.......... අමල්...

December 8, 2008 at 10:30 AM  

අන්තර්ජාලෙන් නම් ඇසිල්ලකට හරි සමුගන්න එක ලොකු සැනසීමක් වෙයි

December 10, 2008 at 11:02 AM  

Newer Post Older Post Home