මට ඇත්තටම කවි ලියන්න බෑ ඒත් ඊයේ කවියට මේ අදහස තමා මගේ හිතට ආවේ. ඊයේ එක කියවලා මේක තේරුම් ගන්න
ආදරය
අදත්, හෙටත්
එක වගේමයි…
එතරම්මයි…
ලේබල් : කවි
Subscribe to:
Post Comments (Atom)
මට ඇත්තටම කවි ලියන්න බෑ ඒත් ඊයේ කවියට මේ අදහස තමා මගේ හිතට ආවේ. ඊයේ එක කියවලා මේක තේරුම් ගන්න
ආදරය
අදත්, හෙටත්
එක වගේමයි…
එතරම්මයි…
ලේබල් : කවි
බෑ කිව්වට අගේට ලියලා තියෙන්නේ!
ආදරේ හරි පුදුමයි නේද ?
thanx for removing word verification :-)
malee_msg said...
November 10, 2008 at 10:44 PM
:) ඇත්තටම පුදුමයි...........!
amal ishantha said...
November 10, 2008 at 10:50 PM
ඊයේ කවියත් මේ කවියත් හරිම ලස්සනයි. :) ආදරේ පුදුමයි ඒවගේම හරි ලස්සනයි. නැති උනාම තමයි දුක :) දිගටම ලියන්න සුභ පැතුම් .
Anonymous said...
November 11, 2008 at 10:28 AM