ලස්සන

ආදරේ ලස්සනයි...
ඒත් තේරෙන්නේ නෑනේ...


ඒක හොඳයි
ලස්සන දේවල් තේරුම් ගත්තම
ඉතිරිවෙන්නේ දුක විතරයි...

6 ප්‍රතිචාර:

ලස්සන හැම දේ
මොහොතට සුව දේ
එහි කෙළවර දුක වේ... කියන්නෙ නිකංද ?

February 17, 2009 at 5:45 PM  

මම නම් හිතන්නේ ඔක කාටවත් තේරුම් ගන්න බැරි දෙයක්

February 17, 2009 at 9:05 PM  

ඇත්ත ඇත්ත‍‍‍.. එක්කෝ නොදැනම ඉන්න ‍ඕනේ.. නැත්තං ‍දැනගෙන නොදන්නවා වගේ ඉන්න ඕන

February 18, 2009 at 9:27 AM  

මම ඔය සම්බන්ධයෙන් නම් සර්ව ශුභවාදියෙක්... ආදරේ නැතිවුනත් ඒකෙන් විඳපු සුන්දර දේවල් මුලු ජීවිතේම මතක තියෙනවා නේද... ඒකෙන් සමහරවිට අපි ඉදිරි ජීවිතය ජීවත් වෙයි නැත්නම් ජීවිතයේ ජීවත් වීම එතනින් නවතී... ඕක නම් තාම විසඳන්න බැරි අවුලක්.. අපෙ හිත ඉතින් අපි කියන දේ කරනවනම් එලනේ... සපිරිස්ති....

February 19, 2009 at 9:19 AM  

කියන තරම් සුන්දරත්වයකුත් නෑ බලනකොට

February 21, 2009 at 11:06 PM  

අනේ අම්මියෝ මම නම් ඕවට බයයි! තාම පොඩි එකානෙ!

March 2, 2009 at 7:13 PM  

Newer Post Older Post Home