අන්තිම එක

මම යනවා නිදා ගන්න. රේඩියෝ අහලා මගේ ඇඟටත් මඩ විසි වෙලා. හෝද ගන්න ඕන. පව් ස්සුදාරක මලයා.

චාරිකා

මම හෙට උදේ යනවා දළඳා මාලිගාවේ. එන අවුරුද්දවත් සුභ වෙන්න කියලා.

ෆිල්ම්

ඊයේ රූපවාහිනියේ ගියා කබි අලවිදනා කෙහෙනා ෆිල්ම් එක. හිතුවට වඩා හොඳයි. පවුල් ප්‍රශ්න තියෙන අයට හොඳයි බලනවනං.

හෙට

හෙට ...
මං බලා ඉන්නා මග
නුඔ එන්න
අද වගේම
මුතු සිනාවෙන් බැඳි...

( මට ඉතින් නිසඳැස් ලියන්න බෑ මම දැක්ක එකක්)

උබුන්ටු

මගේ උබුන්ටු සීඩී එක ගිය සතියේ ඇවිත් තිබ්බා. නෙට් එකෙන් බාගත්තට ඒක බලන්න බැරි වුනා. සීඩී එක වත් දාලා බලන්න ඕන

මැරතන් 2

අනේ දෙයියනේ ලියන්න කියලා ඉඳ ගත්තට ලියන්න දෙයක් නෑනේ. මැර තන් පරදියි වගේ.
යුනිකෝඩ් යතුරුලියනයට පුරුදු වුනාට පස්සේ මට දැන් සාමාන්‍ය අකුරු යතුරුලියනය කරද්දි වරදිනවා හොඳටම.

මැරතන්

මම ඉතින් හැමදාම පරක්කු මනුස්සයානේ ඔන්න මමත් පටන් ගත්තා මැරතන් දුවන්න. ටිකක් රැ වුනාම තමා මට ඉතින් වේගයෙන් දුවන්න පුළුවන්. දැනට හෙමි හෙමින් දුවන්නම්

Newer Posts Older Posts Home