උබුන්ටු

මගේ උබුන්ටු සීඩී එක ගිය සතියේ ඇවිත් තිබ්බා. නෙට් එකෙන් බාගත්තට ඒක බලන්න බැරි වුනා. සීඩී එක වත් දාලා බලන්න ඕන

1 ප්‍රතිචාර:

මා ‍සජීවීව නොදුටු සොයුරැ අමල්,

මම රොෂාන්. ඔයාගෙ විස්තර ටිකක් දැනගත්තා. මචෝ ඒත් මට ඔයාගෙන් මේ වෙලාවෙ ලොකු උදව්වක් ඕ‍නෙ. මටත් බ්ලොක් එකක් හදා ගන්න ඕන. ඒත් මම ඒක කරන විදිහ දන්නෙ නෑ. මම විශ්වාස කරනවා ඔයා මට මේ උදව්ව කරයි කියලා. සිංහල ටෙක්ස්ට් එක යුනිකෝ එකට මාරැ කරන විදිහ තමයි දන්නෙ නැත්තෙ. ප්ලීස් මචං.

උඹට බුදු සරණයි.

මගෙ මොබයිල් නම්බර් එක - 077 5029372

පුලුවන් නම් ඔයා මට මේ උදව්ව කරන්න.

අපි ඉක්මනින් හමු වෙමු.

June 17, 2009 at 4:49 PM  

Newer Post Older Post Home