පොළව නොදත් දේ…

මට ඇත්තටම කවි ලියන්න බෑ ඒත් ඊයේ කවියට මේ අදහස තමා මගේ හිතට ආවේ. ඊයේ එක කියවලා  මේක තේරුම් ගන්න

polawa nodath de

ආදරය

අදත්, හෙටත්

එක වගේමයි…

එතරම්මයි…

3 ප්‍රතිචාර:

බෑ කිව්වට අගේට ලියලා තියෙන්නේ!
ආදරේ හරි පුදුමයි නේද ?

thanx for removing word verification :-)

November 10, 2008 at 10:44 PM  

:) ඇත්තටම පුදුමයි...........!

November 10, 2008 at 10:50 PM  

ඊයේ කවියත් මේ කවියත් හරිම ලස්සනයි. :) ආදරේ පුදුමයි ඒවගේම හරි ලස්සනයි. නැති උනාම තමයි දුක :) දිගටම ලියන්න සුභ පැතුම් .

November 11, 2008 at 10:28 AM  

Newer Post Older Post Home