මම +නුඹ

මම ඉපදුනා

ජීවත් වුනේ නෑ…

මම හිනහුනා

සතුටු වුනේ නෑ…

නුඹ මාගේ වුනා

ඉන් පසු…

මම ජීවත් වුනා

සතුටු වුනා

සත්තකින්ම…

1 ප්‍රතිචාර:

හැබයි
මම පැරදුනා

November 4, 2008 at 11:46 AM  

Newer Post Older Post Home