“When you go home
tell them that
We sacrificed
Our Today
For their
Better Tomorrow”
මට මේ ඡායාරුපය හම්බ වුනේ මගේ මිත්ර අනීස් ගේන්. මේ ඡායරෑපය ඔහු අරන් තියෙන්නෙ සෝමපුර හමුදා කඳවුරේ දී.
මේ සම්බන්ධයෙන් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් මට ලියන්න තේරෙන්නේ නෑ. එනිසා මෙය ඔබ දුටු විට මේ පිළිබඳව ඔබේ හිතට නැගෙන අදහස් දක්වනවානම් සතුටක් දැනේවී මට.
ලේබල් : මගේ වැඩ
Subscribe to:
Post Comments (Atom)
හංදියක් හංදියක් ගානේ මුරපොළක් ගානේ අව් වැසි මැද්දේ ඔවුන් කරන කැපවීම වෙනසක් නෑ.. අප මිහිමත දකින දෙවි වරුන් කොටසක් තමයි ඔවුන්...!
malee_msg said...
October 22, 2008 at 1:26 PM