නුඹ

nuba

උදෑසන පළමු සිතිවිල්ල...

රැයෙහි අවසන් සිහිනය...

නෙත් කෙවෙනි පුරා ගලන,

කඳුලු ගං දෑල නුඹ….

3 ප්‍රතිචාර:

ජිවිතයේ හමුවන විවිධාකාර පුද්ගලයින් අතරින් අපට හමුවන ‍ෙබාහො පුද්ගලයන් අපට සමිප වුවත් එ අතරිනුත් බොක්කටම සෙට්වෙන අයෙක්.... නුඹ

October 20, 2008 at 2:55 PM  

හොඳයි

October 20, 2008 at 7:33 PM  

සරල උනත් ගැඹුරුයි... ලස්‌සනයි...

November 10, 2008 at 11:12 AM  

Newer Post Older Post Home